දෙවැනි ඉනිමේ චුටි මැණිකේ සමග කතාබහක් සේරම මෙතනින් බලන්න - www.lkrahas.com

Breaking

Monday, May 21, 2018

දෙවැනි ඉනිමේ චුටි මැණිකේ සමග කතාබහක් සේරම මෙතනින් බලන්න

දුරකථන අංකය හොයාගෙන කතා කරලා ආදරය ප්‍රකාශ කරන අයත් ඉන්නවා


දෙවැනි ඉනිමේ චූටි මැණිකේ මේ දවස්වල බොහෝ දෙනකුගේ කතාබහට ලක්වූ චරිතයක්.

චූටි මැණිකේ විදියට ඔබ හමුවට එන යොවුන් නිළි ශලනි ප්‍රනාන්දු තමයි 2017 දෙරණ අවුරුදු කුමරිය විදියටත් අභිෂේක ලැබුවේ.

තරගයේ ජයත් සමග නිළි වරම් හිමි වූ මේ සොඳුරු යුවතියට 2018 දෙරණ අවුරුදු කුමරිය පළමු වටයේ විනිසුරු මඩුල්ලට එන්නටත් භාග්‍යය උදා වුණා. තවමත් පාසල් අධ්‍යාපනය ලබන ශලනිට කලා ජීවිතයේත් පෞද්ගලික ජීවිතයේත් හීන ගොඩයි.

මේ ඒ හැමදේම ගැන ඇය සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.


කොහොමද චූටි මැණිකෙට මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර එහෙම?
ගොඩක් හොඳයි.දැන් ගොඩක් අය මට කතා කරන්නේ චූටි මැණිකේ කියලා.

මේ ජනප්‍රියත්වය හිමි වුණේ පසුගිය අවුරුද්දේ දෙරණ අවුරුදු කුමරිය වීම නිසා නේද?
මම රූ රැජින තරගයකට ඉදිරිපත් වූ ප්‍රථම වතාව තමයි 2017 දෙරණ අවුරුදු කුමරියට ඉදිරිපත් වූ අවස්ථාව. ඉන් ජය ලබන්න හැකිවීමත් ලොකු දෙයක්. ඒ විදියට කිරුළ පළඳලා ලැබුණු තෑගි අතර ලොකුම තෑග්ග තමයි දෙවැනි ඉනිමේ පුංචි මැණිකේ වෙන්න අවස්ථාව ලැබුණු එක.

තරග ජයෙන් ලැබූ තෑගිවලට අමතරව ඒ විදියට ලැබුණු තවත් තෑගිත් තිබෙනවාද?
දෙවැනි ඉනිම හින්දා මට ගොඩක් හොඳ පිරිසක් මුණ ගැහුණා. ඒ අයත් එක්ක දවස ගෙවිලා යන එකත් හරිම සුන්දරයි. ඒ හැමෝම මගේ හොඳ යාළුවෝ. ඒ වගේම තමයි මේ වන විට ඹ්‍රිඩ්ලෙ ශොව් රැසකටත් මට ආරාධනා ලැබිලා තියෙනවා. වෙනත් ටෙලි නාට්‍ය හා චිත්‍රපට සඳහාත් ආරාධනා ලැබුණා. ඒ හැම දේම මට 2017 දෙරණ අවුරුදු කුමරිය වීම නිසා ලැබුණු තෑගි.

මොනවගේ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය සඳහාද ආරාධනා ලැබුණේ.
ටෙලි නාට්‍ය හතරකටයි චිත්‍රපට තුනකටයි ආරාධනා ලැබුණා. ඒත් මම තවම අධ්‍යාපනය අවසන් කර නැහැ. උසස් පෙළ විභාගයට පෞද්ගලිකව මුහුණ දීමට පාඩම් කරනවා. අධ්‍යාපනයටයි දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයටයි කාලය වෙන් කළාම වෙනත් දෙයකට යොදන්න මට කාලයක් ඉතිරි වෙලා නැහැ. ඒ හින්දා ලැබුණු නිර්මාණ සියල්ලම ප්‍රතික්ෂේප කරන්න සිදු වුණා.

ඒ කියන්නේ ශලනිව ප්‍රේක්ෂකයන්ට හමුවන්නේ දෙවැනි ඉනිමේ චූටි මැණිකේ විදියට විතරයි?
ටෙලි නාට්‍යවලදී නම් ලොකු කාලයක් කැප කරන්න වෙනවා. ඒ හින්දා ටෙලි නාට්‍ය භාරගන්න අමාරුයි.
හැබැයි හොඳ චිත්‍රපටයක් ලැබුණොත් භාර ගන්නවා. ආරාධනා ලැබූ චිත්‍රපට අතරින් එකකට මම කැමතියි. සමහර විට ඉදිරියේදී ඊට එකතු වෙන්නත් පුළුවන්.

පසුගියදාක ඔබ රූ රැජින විනිසුරුවරියක් බවටත් පත් වුණා නේද?
2018 දෙරණ අවුරුදු කුමරා හා අවුරුදු කුමරිය තෝරන තරගයේ පළමු වටයේ විනිසුරු මඩුල්ලට එකතුවන්න මටත් ආරාධනා ලැබුණා. එහිදී තරගකරුවන් 30ක් හා තරගකාරියන් 30ක් අපි තෝරාගත්තා. ඒ විනිසුරු මඩුල්ල නියෝජනය කරන්න ලැබිමත් මට ලැබුණු තවත් තෑග්ගක්.

රූපයයි ජනප්‍රියත්වයයි හින්දා දැන් ආදර යෝජනා එහෙම ගොඩක් ලැබෙනවා ඇති..?
ෆcඑබූක් හරහා ඒ විදියේ යෝජනා කරන අය ඕනෑතරම් ඉන්නවා. දුරකථන අංකය හොයාගෙන කතා කරලා ආදරය ප්‍රකාශ කරන අයත් ඉන්නවා. ඒත් ඉතින් යෝජනා ලැබුණාට ඒවා භාරගන්න බැහැනේ. මම තවම ඉගෙන ගන්නවානේ. අධ්‍යාපනය නතර කරනකල් ආදරයක් ගැන නම් මම හිතන්නේ නැහැ.
Shalani Fernando
Shalani Fernando

Shalani Fernando
Shalani Fernando

දෙවැනි ඉනිමේ චුටි මැණිකේ
දෙවැනි ඉනිමේ චුටි මැණිකේ

දෙවැනි ඉනිමේ චුටි මැණිකේ
දෙවැනි ඉනිමේ චුටි මැණිකේ

දෙවැනි ඉනිමේ චුටි මැණිකේ
දෙවැනි ඉනිමේ චුටි මැණිකේ

Shalani Fernando hot Photos
Shalani Fernando hot Photos

Shalani Fernando hot Photos
Shalani Fernando hot Photos


No comments:

Post a Comment

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Pages