මෙගන්ගේ කොණ්ඩ මෝස්තරේට මිනිත්තු 45 යි ගත්තෙ සුපර්මාර්කට් බඩු - www.lkrahas.com

Breaking

Monday, May 21, 2018

මෙගන්ගේ කොණ්ඩ මෝස්තරේට මිනිත්තු 45 යි ගත්තෙ සුපර්මාර්කට් බඩු

මෙගන්ගේ කොණ්ඩ මෝස්තරේට මිනිත්තු 45 යි ගත්තෙ සුපර්මාර්කට් බඩු


සුගිය සෙනසුරාදා බ්‍රිතාන්‍ය යේ පවත්වන්නට යෙදුණ රාජකීය මංගල්‍යයේදී මනාලිය වූ මෙගන් මාර්කල් ඉතා චාම් ආකාරයට ඇඳුම් විලාසිතා අනුගමනය කිරීම කාගේත් කථාබහට ලක්ව තිබුණි.
සමාජ මාධ්‍ය තුළද මේ ගැන විවිධ අදහස් පළව තිබුණ අතර 
ඇතැම් අය පවසා තිබුනේ ලංකාවේ මංගල්‍යයක් වෙනුවෙන් කරන විච්චූරණ කිසිවක් රාජකීය මංගල්‍යයක් වීත් මෙහි ඇය සිදු නොකිරීම ගැනයි.

මෙගන්ගේ කොණ්ඩා මොස්තරය සිදු කළේ සර්ජ් නෝර්මන්ට් නමැති ශිල්පියාය. උපතින් ප්‍රංශ ජාතිකයෙකුවූ ඔහු ඇමරිකාවේ වාසය කරන අතර නිව්යොර්ක් සිට මේ සඳහා පැමිණ තිබුණි.
‘මේකට ඒ තරම් කරදර වෙන්න උවමනාවක් තිබුනෙ නෑ. ඇය ඉතා සරල දෙයක් මගෙන් අපේක්ෂා කළේ සියලු දේට ගතවුනේ මිනිත්තු 45 ක් පැයක් පමණ කාලයක් විතරයි. මෙම මෝස්තරය ගැන අමුතු දේවල් බොරුවට මවන්න මං කැමති නෑ.ඇත්තටම සාමාන්‍ය සුපර් මාර්කට්ටුවක මේ නිර්මාණය කරන්න බඩු හොයාගන්න පුළුවන්.ඒක ඉතා සුළු වැඩක් විතරයි. ඇයට ඕන වුනේ ඒක නිසා මං එහෙම කරල දුන්නා.මගේ නිර්මාණය ගැන මෙගන් පැහැදුණා. ඇය දවසෙම ඒ ගැන මට සතුටින් කතා කළා.
 ඇගේ සරල ගවුම නිර්මාණය සිදු කළේ ක්ලෙයාර් වෙයිට් කෙලර් නමැති ශිල්පිණියයි. ප්‍රංශ විලාසිතා නිවසේ පළමු කාන්තා අධ්‍යක්ෂිකාව වන ඇය මේ ගවුම සඳහා පවුම් ලක්ෂ 2 ක් වැයවූ බව සඳහන් කර තිබේ.

‘මේ මෝස්තරය ගැන විවිධ සඟරා පත්තර මංගල්ලෙට කලින් මගෙන් ඇහුවා. අපි කතාකරගත්ත විදිහට ඒ කිසිම අවස්ථාවක රහස හෙළි කළේ නෑ. අඩු තරමින් මගේ සැමියාවත් ඒ මෝස්තරය කුමක්වේදැයි දැන සිටියේ නෑ.මෙගන් කියන්නේ ඇමරිකාවේ ටෙලි තරුවක්. සැබෑ ජීවිතේ  අපි ඇයව ටීවී එකේ දකින විදිහම තමයි. ඇය හරි නිරහංකාර චරිතයක්. ඇයට උවමනා වුනේ චාම් ගවුමක්. මේක මං කරන අනෙක් ගවුම් එක්ක බැලුවාම විශාල වියදමක් දරපු එකක් නෙමෙයි.රාජකීය මංගල්‍යයකට මේවැනි ගවුමක් කිව්වාම සමහරු පුදුම වෙන්න ඇති.ඒත් ඒක තමයි ඇයට ඕන වුනේ. මං ඒ දේ හරියට කළ බව ඇය ස්තූති කළා.
හැබැයි ගවුම ලොකු නිසා ඇවිදීම අමාරුයි.ඒක ඇඳන් ඇවිදින විදිහ නම් මට ටිකක් පුරුදු කරන්න වුණා.‘

මෙගන්ගේ මුහුණේ මේකප් කිරීම සිදු කළේ මෙගන් විසින් ගෙන්වාගත් ඇගේ පළපුරුදු රූපලාවන්‍ය ශිල්පී ඩැනියෙල් මාටින් විසිනි. බ්‍රිතාන්‍යෙය් රුප ලාවන්‍ය ශිල්පීන් ගැන මෙගන්ට විශ්වාසයකත් තිබී නැත. 
මෙගන්ගේ හිස් පළඳනාව දියමන්තියෙන් සාදන ලද්දක් වූ අතර එය එළිසබෙත් රැජිණගේ මිත්තණිය වූ මාරි රැජිණ 1932 නවීකරණය කර සාදවන ලද්දකි.  ප්ලැටිනම් හා දියමන්ති වලින් නිමවා ඇති එය මාරි රැජිණට මුලින්ම ලැබී ඇත්තේ 1893 මංගල තෑග්ගක් ලෙස බව කියැවේ. මෙම පළඳනාව මාගරට් කුමරිය 1965 පළඳා ඇති බවද එළිසබෙත් රැජිණ එය මෙගන්ට ලබාදුන් බවද පැවසිණි.

මෙතනින් සේරම මංගල ජයාරූප
Meghan Markle
Meghan Markle


Meghan Markle
Meghan Markle



No comments:

Post a Comment

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Pages