රට පැනපු කොළඹ පාතාලේ කෙරුමා "කෙසෙල්වත්තේ දිනුක"ගේ තවත් වැඩක් වැරදුනු හැටි - www.lkrahas.com

Breaking

Tuesday, May 22, 2018

රට පැනපු කොළඹ පාතාලේ කෙරුමා "කෙසෙල්වත්තේ දිනුක"ගේ තවත් වැඩක් වැරදුනු හැටි

රට පැනපු කොළඹ පාතාලේ කෙරුමා "කෙසෙල්වත්තේ දිනුක"ගේ තවත් වැඩක් වැරදුනු හැටි


ඩුබායි රටට පලාගොස් සැඟවී සිටින කෙසෙල්වත්තේ දිනුක නමැති පාතාල සාමාජිකයාට අයත් හෙරොයින් මත්කුඩු ජාවාරම මෙහෙයවන පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්‍ෂ අටකට ආසන්න හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ ගොතටුව ප්‍රදේශයේදී ඊයේ (21දා) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයන් දෙදෙනා සමඟ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 60ක්, මත්කුඩු කිරීමට උපයෝගි කර ගන්නා විද්‍යුත් තරාදි දෙකක්, මත්කුඩු ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 45000 මුදලක් හා මත්කුඩු ප්‍රවාහනයට යොදා ගත් ත්‍රිරෝද රථයත් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

හෙරොයින් මත්කුඩු බෙදා හැරීමේ නිරත වෙමින් ත්‍රිරෝද රථයක් සතියකට වතාවක් ගොතටුව, කොළොන්නාව හා වැල්ලම්පිටිය ආදී ප්‍රදේශවලට පැමිණෙන බවට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

සැකකරුවන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඩුබායි රටට පලාගොස් සිටින කෙසෙල්වත්ත දිනුක, නමැති පාතාල නායකයාට අයත් මත්කුඩු ඔහු විදේශ ගත වීමට පෙර සිටම බෙදා හැරීමේ කටයුතුවල නිරතව සිටි බවයි පොලිස් ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ.

මෙම ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇත්තේ රාජගිරිය ඔබේසේකරපුර පදිංචිකරුවන් දෙදෙනෙක්.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි ප්‍රියන්ත ලියනගේ, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක කුමාර මහත්වරුන්ගේ උපදෙස් පරිදි පරීක්‍ෂණ සිදුකරයි.
watch hear 

No comments:

Post a Comment

gossip, gossip lanka, gossiplanka, gossiplanka9, hiru gossip, Gossip Lanka Hot News, gossip99, web gossip, Neth Gossip, gossip9,Gossip King, GossipKing, gossip 99,gossip 9,gossiplanka,gossip sri lanka,gossip srilanka,gossipsrilanka, gossiplankanews.com, gossip-lanka, gossip-lankanews, gossip lanka news, gossiplankanews, hot gossip, hot news, hot hot Lanka gossip, ikman hot gossip news, Ikman opadupa, ada latest news, C gossip lanka Model sinhala, Mirror english, sinhala Asian news, hot gossip news, hot gossip lanka, opadupa, latest news, gossip lanka sinhala, gossip lanka english, english gossip, sinhala news, sinhala gossip, gosip, gosip lanka, gosiplanka, lanka gossip, gossip news, lanka news, sri lankan gossips, sri lanka news, sri lanka gossip, newsfirst, lankadeepa, adaderana, lankacnews, nethfm, hirunews, hirugossip, rupavahini, itn, newsfirst, srilanka newspapers,Gossip Lanka News,gossip 9, gossiplanka.lk, gossiplankanews, paparasinewslanka, paparasi news lanka, Gossip 9 Lanka, gossip, gosip, Sinhala, lanka, gossip, Janaka perera, Sakvithi Ranasinghe, Sakwithi, Anarkali, Marvin Silva, Rumours, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, Tamilnet, lankaenews, elakiri, facebook, defence, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, war, kilinochchi, sirasa, swarnavahini, rupavahini, bomb blast, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Tigo, Hutch, Airtel, Nokia, sha gossip, web gossip, neth gossip

Pages